30 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව අද පාර්ලිමේන්තුවට

ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව අද පාර්ලිමේන්තුවට

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව අද (29) අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව අද (29) පස්වරු 2.00 ට මුදල් කාරක සභාව රැස්වීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ (28) රාත්‍රියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කළ බවයි.