― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහාධිකරණයේ නඩු භාණ්ඩ සොරාගත් දෙදෙනක් අත්අඩංගුවට

මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරාගත් දෙදෙනක් අත්අඩංගුවට

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ හෙරොයින් අඩංගු පාර්සල් 02ක් සොරාගත් අධිකරණ සේවකයින් දෙදෙනෙකු කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මහාධිකරණයේ සේවය කරන සේවකයින් දෙදෙනෙක් වන බවයි පොලීසිය පැවසුවේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.