25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධි බැංකුවත් මහ බැංකුව යටතට ගන්නවා - සියඹලාපිටිය

සමෘද්ධි බැංකුවත් මහ බැංකුව යටතට ගන්නවා – සියඹලාපිටිය

සමෘද්ධි බැංකුවද ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කරන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි සහ අනෙකුත් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අතර දැනටමත් සාකච්ඡා පැවැත්වෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.