― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessරත්තරන් මිල පහළට

රත්තරන් මිල පහළට

ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයින් පවසති.

ඒ අනුව අද (29) දිනයේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල් 146,000ත් 148,000 ත් අතර ද, කැරට් 24 ක රත්තරන් පවුමක මිල රුපියල් 167,000 ත් 169,000 ත් අතර පැවැති බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.