29 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමුලතිව් ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මුලතිව් ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජල නළ එලීම සිදුකළ පුද්ගලයින් කිහිපදෙනෙකුට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

මොවුන් නළ එලීම සඳහා කාණුවක් කැපීමේදීයි මෙම අස්ථි කොටස් හමුවී ඇත්තේ.

එම කොටස් හමුවූ ස්ථානයේ යුද හමුදා නිළධාරීන් භාවිතා කරන කැලෑ නිල ඇදුමකට සමාන නිල ඇදුම්ක කොටස් කිහිපයක්ද හමුවී ඇති අතර මොවුන් ඒ පිළිබඳව කෝකිලායි පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානය පරීක්ෂා කොට තිබේ.