― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව

දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව

ජූලි 3 වැනිදා සිට සතියක කාලයක් දෙහිවල සත්වෝද්‍යානයේ විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇත.

ජාතික සත්වෝද්‍යානයේ අසූ හත්වැනි සංවත්සරය නිමිත්තෙන් එය සංවිධානය කෙරේ.

ඒ අනුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පැවසුවේ ජූලි 3 වැනිදා වයස අවුරුදු 12ට අඩු සියලුම දරුවන්ට සත්වෝද්‍යානය නැරඹීමට නොමිලේ අවස්ථාව ලබා දෙන බවයි.