28.4 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි

රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රාජ්‍ය මුදල් කාරක සභාව අද (30) රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසුවේ ඊයේ (29) දිනයේ රැස්වූ කාරක සභාව මේ සම්බන්ධයෙන් පාර්ශව රැසකගෙන් අදහස් විමසූ බවයි.

එමෙන්ම දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම හරහා සේවක අර්ථ සාධක අරමුදලට වන බලපෑම සම්බන්ධයෙන් අද දිනයේ පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කරන බවයි හෙතෙම සඳහන් කළේ.