29 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස් ගාස්තුවේ වෙනසක් නැහැ

බස් ගාස්තුවේ වෙනසක් නැහැ

ජූලි මස 01 වැනිදා සිට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණ ද වර්තමාන බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් අද (30) පෙරවරුවේ පවත්වා නිල වශයෙන් ජනතාව දැනුවත් කරන බව ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා සඳහන් කළේය.

ඒ අනුව රුපියල් 30 ක අවම බස් ගාස්තුව සහ සෙසු සියලුම බස් ගාස්තු දැනට පවතින මුදලේම තවදුරටත් පවතී.