28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොස් ගහෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

කොස් ගහෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

කොස් ගසකට නැගි පුද්ගලයෙක් ගහෙන් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉඟිනියාගල, වාවින්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19ක් වන තරුණයෙකි.

කොස් ගෙඩියක් කැඩීම සඳහා මෙම තරුණය කොස් ගසට නැග ඇති අතර පය ලිස්සා බිම වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.