― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්

කටාර් ගුවන් සේවයට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාවක්

ශ්‍රී ලංකාවට කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී තිබේ.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එළඹෙන ජූලි 26 වැනිදා තෙක් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට ඒ සඳහා අයැදුම් කිරීමට හැකියාව ඇති බවයි.

කටාර් ගුවන් සේවය සම්බන්ධ වීම සඳහා අවම වයස අවුරුදු 21ක් විය යුතු අතර ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට සහ ලිවීමට හැකියාව තිබිය යුතුය. උසස් අධ්‍යාපනය හදාරා තිබීම සහ නිරෝගී සෞඛ්‍යයක් තිබීමත් සලකා බලන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.