28.4 C
Colombo
Wednesday, March 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමුමිරිස් මිල අහස උසට

අමුමිරිස් මිල අහස උසට

වෙළෙඳපොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

ආර්ථික මධ්‍යස්ථාන ආරංචිමාර්ග සඳහන් කරන්නේ අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 800 ත් 900 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සතිවලදී අමු මිරිස් කිලෝවක් රුපියල් 350 ත් 500 ත් අතර මිලකට අලෙවි කෙරුණු අතර වෙළෙඳපොළට සැපයෙන අමු මිරිස් තොග ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වෙළෙන්ඳන් පවසන්නේ.