31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපැරීසියේ විරෝධතා අතරතුර 667ක් අත්අඩංගුවට

පැරීසියේ විරෝධතා අතරතුර 667ක් අත්අඩංගුවට

ප්‍රංශයේ පැරිස් අගනුවර පැවති විරෝධතාවේදී සැකපිට පුද්ගලයින් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු වයස අවුරුදු 14 ත් 18 ත් අතර පසුවන්නන් බවයි එරට පොලිසිය පැවසුවේ.

පැරිස් නුවරදී 17 හැවිරිදි පිරිමි ළමයෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු පසුගිය දින තුනක සිට විරෝධතා පැවැත්විණි.

විරෝධතාව පාලනය කිරීම සඳහා 40,000කට අධික පොලිස් භට පිරිසක් ප්‍රදේශයේ යොදවා ඇති බවද වාර්තා වේ.