27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරැල්ල අත්බෝම්බ සිද්ධියේ සැකකරු 28 දක්වා රිමාන්ඩ්

බොරැල්ල අත්බෝම්බ සිද්ධියේ සැකකරු 28 දක්වා රිමාන්ඩ්

බොරැල්ල දේවස්ථාන පරිශ්‍රයක තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිළියන්දල විශ්‍රාමික වෛද්‍යවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මගින් පෙබරවාරි 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.