31.7 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportසුපිරි හය දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද

සුපිරි හය දෙනාගේ වටයේ තීරණාත්මක තරගයක් අද

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ තීරණාත්මක වටයේ තරගයක් අද පැවැත්වෙනවා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සඳහා ස්කොට්ලන්තය අතරයි.

ස්කොට්ලන්තයේ සුපිරි 6දෙනාම වටයේ ප්‍රසාධ ලකුණු දෙකක් හිමිකරගෙන සිටිනවා .කොදෙව්වන්ට කිසිදු ප්‍රසාද ලකුණක් හිමිව නැහැ.

ඒ අනුව කොදෙව් කණ්ඩායමට ලොකුකුසලා තරගාවලියේ බලාපොරොත්තු තබාගැනීමට නම් අද පැවැත්වෙන තරගයේ ජය අනිවාර්ය ලබා ගත යුතු වෙනවා.

ප්‍රසාද ලකුණු සටහන මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ශ්‍රි ලංකාවයි. එහි දෙවන ස්ථාන සිම්බාබ්බේ කණ්ඩායම හිමිකරගෙන සිටිනවා