31 C
Colombo
Monday, April 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSportශ්‍රී ලංකා - සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද (02) දහවල් 12.30ට ආරම්භවීමට නියමිතය.

එම තරගය සිම්බාබ්වේ, බුලවායෝ හිදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණඩායම් ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා පෙරමුණේ පසුවෙයි

අද තරගය ජයගන්නා කණ්ඩායමට සුපිරි 6 දෙනාගේ තරගාවලියේ අවසන් වටයට පිවිසිමේ වැඩි අවස්ථාව පවතී.