22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමා තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ හැටන් – නුවරඑළිය, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ගවල රථවාහන ධාවනයේදී වඩාත් සැළකිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.