27.2 C
Colombo
Sunday, September 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් මිල ගණන් හෙට ප්‍රකාශයට

ලිට්‍රෝ ගෑස් මිල ගණන් හෙට ප්‍රකාශයට

අඩු කෙරෙන ලිට්‍රෝ ගෑස් මිල ගණන් හෙට (04) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙදහසේ සීමාවට ගෙන ඒමට අපේක්ෂා කරන බවයි.