― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඖෂධ වර්ග 190ක් හිඟයි - සෞඛ්‍ය ඇමති

ඖෂධ වර්ග 190ක් හිඟයි – සෞඛ්‍ය ඇමති

මධ්‍යම ඖෂධ ගබඩාවේ ඖෂධ වර්ග 190ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ජනාධිපති කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම මේ වසර අවසානය වනවිට ඖෂධ වර්ග 20ක් මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකිවනු ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.