25.9 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට විදුලිය කැපෙයි

අද සිට විදුලිය කැපෙයි

ජල විදුලිය නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද (15) සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඊට අදාළ ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බව එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේය.

ඉන්ධනවල පවතින හිිඟයත්, ජලාශවල ජල මට්ටම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

මේ අතර ජනතාව අපහසුවට පත් නොවන ආකාරයෙන් ඉදිරි මාස 03 සදහා විදුලිබලය කළමණාකරණය කිරීමට නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.