― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldනවසීලන්තය ප්ලාස්ටික් බෑග් තහනම් කළ පළමු රට වෙයි

නවසීලන්තය ප්ලාස්ටික් බෑග් තහනම් කළ පළමු රට වෙයි

තුනී ප්ලාස්ටික් බෑග් තහනම් කළ ලොව පළමු රට බවට නවසීලන්තය පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සුපිරි වෙළඳසැල් තුළ බහුළව භාවිතා කරන ප්ලාස්ටික්වලට එරෙහි එරට ප්‍රතිපත්තියේ දිගුවක් ලෙස මෙය ක්‍රියාවට නංවා ඇති බවයි.

නවසීලන්ත රජය විසින් 2019 වසරේදී ප්ලාස්ටික් බෑග් තහනම් කිරීමට පියවර ගනු ලැබූ අතර මේ වනවිට එරට ජනතාවගෙන් බහුතරයක් භාණ්ඩ මිලදී ගැනීමේ දී තමන්ගේම බෑග් වෙළදසැල් වෙත රැගෙන එනු ලබයි.