30 C
Colombo
Thursday, April 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබැංකු හා කොටස් ගනුදෙනු ඇරඹේ

බැංකු හා කොටස් ගනුදෙනු ඇරඹේ

දින පහක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලුම බැංකු අද (04) දිනයේ සිට යළි විවෘත වනවා.

මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු ද අද දිනයේ සිට ක්‍රියාත්මක වන්නේ දින පහකට පසුවයි. ඒ අනුව ගනුදෙනුකරුවන්ට බැංකු මඟින් ලබාගත හැකි සේවාවන් සාමාන්‍ය පරිදි සිදුකර ගත හැකි අතර කොටස් වෙළෙඳපොළ ගණුදෙනුකරුවන්ට ද එහි කටයුතුවලට යොමුවීමේ හැකියාව ලැබෙනවා.

බැංකු සහ කොටස් වෙළෙඳපොළ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ සිට ඊයේ දින දක්වා වසා තැබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට පහසුවක් ලෙසයි.