27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅමෙරිකාවේ වෙඩි තැබීමකින් 04ක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 04ක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් ළමුන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති අතර වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 59ත් අතර පසුවන්නන් බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

තුවාල ලැබූ ළමුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු ද මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.