අද (05) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.94 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 10,176.13ක් ලෙසයි.
කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ අද දිනය තුළදී එය ඒකක 99.49කින් ඉහළ ගොස් ඇති බවයි.