28.3 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදීර්ඝ සති අන්තයේ නෙළුම් කුළුණ නැරඹීමට 18,728ක්

දීර්ඝ සති අන්තයේ නෙළුම් කුළුණ නැරඹීමට 18,728ක්

පසුගිය දීර්ඝ සති අන්තයේදී නෙළුම් කුළුණ නැරඹීමට පුද්ගලයින් 18,728ක් පැමිණ ඇති බව එහි කළමනාකාරීත්වය පවසයි.

මෙම ගණනය කිරීම කර ඇත්තේ ජූලි 01, 02 සහ 03 යන දිනවල රට පුරා විසිරී සිටින අමුත්තන් සංඛ්‍යාව අනුවයි.

මේ අතර මෙම කාලය තුළ නෙළුම් කුළුණ නැරඹීමට විදේශීය අමුත්තන් 367ක් පැමිණ ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වනදා මෙම කුළුණ මහ ජනතාවට විවෘත කළ දින සිට මේ දක්වා කුළුණ නැරඹීමට පැමිණ ඇති මුළු සංඛ්‍යාව 953,918ක් වන අතර ඉන් 18,320ක් විදේශිකයන් වේ.