28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්වයට අයදුම්පත් කැඳවීම අද මැදියම් රැයෙන් අවසන්

ශිෂ්‍යත්වයට අයදුම්පත් කැඳවීම අද මැදියම් රැයෙන් අවසන්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00න් පසු අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට නියමිත අතර ජූනි 15 වන දින සිට ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබුණා.