32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරාගී පියුමිගේ වැලන්ටයින් ෂූට් එක

සරාගී පියුමිගේ වැලන්ටයින් ෂූට් එක

පියුමි හංසමාලී කියන්නේ ලංකාවේ ඉන්න සරාගී නිරූපණ ශිල්පිණියන් අතර ප්‍රමුඛස්ථානයේ වැජඹෙන්නියක්. දිනෙන් දින සිය ෆේස්බුක් ගිණුමේ සරාගී ඡායාරූප පළ කිරීම නිසා ඇය සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහට ලක්වෙනවා. ඇය නිතරම අලුත් පුවත් මවනීයක්. ඉතින් මේ ඇය වැලන්ටයින් දිනය වෙනුවෙන් කළ නවතම ඡායාරූප එකතුවයි.