29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර ටියුෂන් ගුරා යළි රිමාන්ඩ්

කළුතර ටියුෂන් ගුරා යළි රිමාන්ඩ්

කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්යෙන් චෝදනා එල්ලවී මාස දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාර ගත කර සිටින උපකාරක පන්ති ගුරුවරයා ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ. කළුතර උතුර, පදිංචි 30 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

කළුතර උතුර ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන, සැකකරු දැරියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

නඩුව ලබන ජුලි 21 වැනිදා යළි කැඳවීමට නියමිතයි.