29.5 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණය

විදුලි කප්පාදුව ගැන අලුත්ම තීරණය

දෛනික විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ජල විදුලිය නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමාවීම හේතුවෙන් අද සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම මීට පෙර පැවසීය.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන උපයෝගිතා කොමිසම අද රැස් වූ අතර එහිදී ජනක රත්නායක කියා සිටියේ,

“නිරන්තරයෙන් ඉන්ධන ලැබිය යුතුයි. එහෙම උපකල්පනය කරලා තමයි අපි මේ තීරණයට ආවේ. ඒ ගැන විදුලිබල මණ්ඩලයට අපි දන්වලා තියෙනවා.”