උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූකම්පනය රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.
උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති අතර භූකම්පනයේ බලපෑමෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.