23.4 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනායයාමකින් ජපානයේ 06ක් ජීවිතක්ෂයට

නායයාමකින් ජපානයේ 06ක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණය හේතුවෙන් හටගත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් නිරිතදිග ජපානයේ පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපාන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

ජපානයේ ඇතැම් ප්‍රදේශවලට ගංවතුර සහ නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.