29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට යුද ආධාර පැකේජයක්

බ්‍රිතාන්‍යයෙන් යුක්‍රේනයට යුද ආධාර පැකේජයක්

යුක්‍රේනයේ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සංවර්ධන කටයුතු වෙනුවෙන් විශේෂ ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කිරිමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය ඩොලර් මිලියන 64කට අධික වටිනාකමකින් යුත් ආධාර පැකේජයක් බවයි.

ඊට අමතරව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනාක් යුක්‍රේනයේ දැනට පවතින යුධ උපකරණ අලුත්වැඩියා කටයුතු සදහා මුල්‍ය පහසුම් ලබාදීමටද එකඟතාව පළ කර ඇති අතර G7 රටවල මැදිහත් වීම මත තවත් යුධ උපකරණ සහ සන්නද්ධ රථ වාහන 70ක් යුක්‍රේනයට ලබාදීමට නියමිතය.