31 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපිරමීඩ ජාවාරමේ ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

පිරමීඩ ජාවාරමේ ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

පිරමීඩ ක්‍රමයට මුදල් වංචා කළ ව්‍යාපාරික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ 06 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

මීට අමතරව එම සමාගමේ බැංකු ගිණුම් 58ක්ද අත්හිටුවා තිබේ.

මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන මෙම නියෝගය ඊයේ (12) නිකුත් කරනු ලැබීය.