27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන 03ක්

මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට ඩොලර් බිලියන 03ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයට ඩොලර් බිලියන 3ක ණය මුදලක් අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1.2ක් ලබාදෙන අතර ඉතිරි කොටස ඉදිරි මාස 9 ඇතුළත ලබාදීමට නියමිතය.

ජූනි මාසයේදී පාකිස්ථානයේ පොලී අනුපාතය වාර්තාගත ලෙස 22%ක් දක්වා ඉහළ ගිය අතර උද්ධමන අනුපාතය මේ වනවිට 30%ට ආසන්න වී තිබේ.

කෙසේනමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදුන් මෙම ණය මුදලත් සමඟ පාකිස්ථානයේ විදේශ සංචිත ප්‍රමාණය මේ මස අවසන් වනවිට ඩොලර් බිලියන 15ක් දක්වා ඉහළ යනු ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.