32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහමුදා සෙබළෙක් අයිස් සමඟ අත්අඩංගුවට

හමුදා සෙබළෙක් අයිස් සමඟ අත්අඩංගුවට

යුද හමුදා පොලිස් හේවා බළකායේ සෙබළෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මොහු කිරුළපන නගරයේදී අත්අඩංගුවට ගත් බවයි.

මොහු අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව සිටි පුද්ගලයෙක් වන අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරන (31) හැවිරිදි සෙබළකු බවයි.

සැකකරු ඊයේ (13) පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.