26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරුන් 09කට ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවට ආරාධනා

මන්ත්‍රීවරුන් 09කට ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවට ආරාධනා

අද (14) පස්වරු 6.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම මධ්‍යම කාරක සභාවට,ආණ්ඩුවට සහාය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනා කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය මධ්‍යම කාරක සභා රැස්වීමේ දී එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ යෝජනාවකට අනුවයි අදාළ මන්ත්‍රීවරුන්ට මෙම කර ඇත්තේ.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත් දසනායක, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේන් රාඝවන් සහ දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන්ට කැඳවීම් ලිපි යොමුකර ඇති බව සඳහන්.