26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 81.41 ක් ලෙසත් WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 76.96ක් ලෙසත් මිල සටහන් වෙයි.

ජුනි මස මුල සිට ලිහිසි තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් තිබීම විශේෂත්වයකි.