26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportදිනේෂ් ප්‍රියන්තගෙන් ලක්මවට ලෝකඩ පදක්කමක්

දිනේෂ් ප්‍රියන්තගෙන් ලක්මවට ලෝකඩ පදක්කමක්

ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් (F 46) ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් වී තිබේ.

පැරිස්හිදී පැවැති තරගයේදී ඔහු මීටර් 65යි දශම 3යි 8ක දක්ෂතාවක් දක්වමිනුයි ලක්ම්වට ලෝකඩ පදක්කමක් දිනා දුන්නේ.