23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුවාන් ජියාජුන් ශ්‍රී ලංකාවේ සංචාරයක

යුවාන් ජියාජුන් ශ්‍රී ලංකාවේ සංචාරයක

මේ මස 19 සිට 23 වැනිදා දක්වා චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ යුවාන් ජියාජුන් ජූලි 19 වැනිදා දිවයිනට පැමිණෙන බවයි.