23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදකුණු චීනයට සුළි කුණාටුවක්

දකුණු චීනයට සුළි කුණාටුවක්

චීනයේ ග්වන්ඩොන් පළාතට ප්‍රබල සුළි කුණාටුවක් කඩා වැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තාලිම් නැමති එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 140ක වේගයකින් දකුණු දිග චීනයට කඩා වැදී ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයින් 230,000ක පමණ පිරිසක් ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ගුවන් ගමන් සහ දුම්රිය ගමන් රැසක්ද අවලංගු කර තිබේ.

චීන කාලගුණ විද්‍යා බලධාරීන් ප්‍රකාශ කළේ අද (18) උදෑසන වන විට එම සුළි කුණාටුව වේගය අඩු වී වියට්නාමය වෙත ගමන් කරනු ඇති බවයි.