― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිල සංචාරයක් සඳහා ජනපති ඉන්දියාවට

නිල සංචාරයක් සඳහා ජනපති ඉන්දියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන (21) වැනිදා නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා යෑමට නියමිතය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා ඉන්දියානු සංචාරයක නිරත වන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වූ පසු ඉන්දියාවේ සංචාරය කරනු ලබන පළවෙනි අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසා වැදගත් සාධනීය පියවරයින් රාශියක් මෙහිදී ගනු ඇති බවයි වාර්තා වන්නේ.