30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදූෂණ විරෝධී පනත හෙට පාර්ලිමේන්තුවට

දූෂණ විරෝධී පනත හෙට පාර්ලිමේන්තුවට

උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පවත්වා තිබේ.

එහිදී ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇති සංශෝධන ද එහිදී සලකා බැලීමට නියමිත බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.