23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්බලන්තොට පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

අම්බලන්තොට පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි.

අද අලුයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 62 හැවිරිදි කොග්ගල්ල, උතුරු කඩවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇත.

වෙඩි තැබීමට පැමිණි තවත් සැකකරුවෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.