― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldනවසීලන්තයේ වෙඩි තැබීමක්

නවසීලන්තයේ වෙඩි තැබීමක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔක්ලන්ඩ්හි පැවැත්වීමට නියමිත කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පැයකට පමණ පෙර මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතරට පොලිස් නිලධාරියෙකුද අයත් වන බවයි වාර්තා වන්නේ.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පැවසුවේ අදාළ වෙඩිතැබීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන අතර පාපන්දු තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙනු ඇති බවයි.