― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහබැංකු පනත දෙවැනි වර කියවීම අද

මහබැංකු පනත දෙවැනි වර කියවීම අද

මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ඒ අනුව අද උදෑසන 10.30 සිට පස්වරු 5.00 දක්වා විවාදය පැවැත්වෙනු ඇත.

අද පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂ විසින් සභාව කල් තැබීමේ විවාදයේදී අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා විවාදයකින් තොරව සම්මත කර ගැනීමටද නියමිතය.