26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශිෂ්‍යත්වය හා උසස් පෙළට දින නියම වෙයි

ශිෂ්‍යත්වය හා උසස් පෙළට දින නියම වෙයි

මෙම වසරේ (2023) පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව පහ ශ්‍රේණිය විභාගය ඔක්තෝබර් 15 වැනිදා, උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනිදා ආරම්භ වන අතර දෙසැම්බර් 21 වැනිදා අවසන් වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.