26.7 C
Colombo
Tuesday, January 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසතොස කිරිපිටි මිල පහළට

සතොස කිරිපිටි මිල පහළට

ලංකා සතොස කිරිපිටි මිල පහත දමා තිබේ.

ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පැවසුවේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 31කින් අඩු කළ බවත් ඒ අනුව කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක නව මිල රුපියල් 999ක් බවත්ය.

එම මිල අඩුවීම හෙට (21) සිට ක්‍රියාත්මකයි.