31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමියගිය පෙන්ගුයින් සිරුරු විශාල ප්‍රමාණයක් උරුගුවේ වෙරළ තීරයේ

මියගිය පෙන්ගුයින් සිරුරු විශාල ප්‍රමාණයක් උරුගුවේ වෙරළ තීරයේ

නැගෙනහිර උරුගුවේ වෙරළ තීරයේ මියගිය පෙන්ගුයින් 2,000 ක් පමණ හමු වී තිබෙනවා.

මියයාමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බව බලධාරීන් සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ සත්ත්ව දෙපාර්තමේන්තුවේ ප්‍රධානී කාමන් ලීසාගොයින් කියා සිටියේ මැගෙලානික් පෙන්ගුයින් අත්ලාන්තික් සාගරයේ දී මියගොස් රළ පහර නිසා උරුගුවේ වෙරළට ගසාගෙන ඇවිත් ඇති බවය.

කෙසේ වෙතත්, මැගලනික් පෙන්ගුයින් දකුණු ආර්ජන්ටිනාවේ ජිවත් වන අතර දකුණු අර්ධගෝලයේ ශීත ඍතුවේ දී ආහාර සහ උණුසුම් ජලය සොයා උතුරු දෙසට සංක්‍රමණය වේ.