29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක්

පළාත් පාලන ආයතනවල පුරප්පාඩු 12,000ක්

පළාත් පාලන ආයතනවල මේ වනවිට පවතින පුරප්පාඩු 12,000ක් පවතින බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයින් කඩිනමින් ස්ථිර කරන බවත් ඊට අදාළ තොරතුරු රැස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවත්ය.

පළාත් පාලන ආයතනවල මේ වනවිට පවතින පුරප්පාඩු පියවීම සඳහා අදාළ සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.