25 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldතුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

මධ්‍යම තුර්කියේ ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම තුර්කියේ කිලෝමීටර් 12ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය සිදුවී ඇති අතර රික්ටර් මාපකයේ 5.5ක් ලෙස මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.