31.1 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඅතුරුදන් වූ විදේශ ඇමති වෙනුවට අලුත් විදේශ ඇමති කෙනෙක්

අතුරුදන් වූ විදේශ ඇමති වෙනුවට අලුත් විදේශ ඇමති කෙනෙක්

නව චීන විදේශ අමාත්‍යවරයා ලෙස හිටපු විදේශ අමාත්‍ය වෑන්ග් යී පත්කර තිබෙනවා.

ඒ, හිටපු විදේශ අමාත්‍ය ක්විං ගැන් සම්බන්ධයෙන් දින කිහිපයක සිට නිශ්චිත තොරතුරක් වාර්තා නොවන පසුබිමකයි.

ඔහු මේ වනවිට අප්‍රිකාවේ රැඳී සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන අතර, අසනීප තත්වයක පසුවන බව තවත් මාධ්‍ය කිහිපයක් වාර්තා
කළා.